Friday, July 23, 2010

සෙනිඩ් එකේ අපි...

ඔන්න දෑන් අපි ටිකක් නිදහස්...සෙනිඩ් එකේ ට්‍රේනින් නම් ඉවර උනා.... එත් මේ කෙහෙල්මල් රෙපෝර්ට් එකක් තියනවනෙ ලියන්න...ලියන්න කිව්වට ලියන්නම නෙවේ..ට්යිප් කරන්න...

කරන්න දේවල් ගොඩක් තියනව මේ මාස දෙකේ කරන්න.මොනා උනත් දැන් මොනිටරය දිහා පැය ගානක් බලගෙන ඉන්න එක සිම්ප්ලෙ දෙයක්.... සෙනිඩ් එකෙන් තමා පුරුදු උනේ... මොනා උනත් කට්ට්ය දල යන්න නම් දුකඉ.. විශේශයෙන්ම අපේ සොල්ටුරා අක්කවඉ ( ;) ) පල්ලයා ඉන්න Hර්‍ එක්සෙකටිව් අක්කවඉ ... තිලන්කා වඉ ... එතකොට...ගයනි අක්ක... එයා තමා මේ කොම්පැනියෙ එකෙ ඉන්න හොන්ඩම එක්කෙනා...

ටෙක්නිකල් පත්තෙන් ගත්තොත් නම් විමල් අය්යා , සම්පත් අය්යා (මෙය ගිය අත්මෙ කී බොර්ඩ් එකක් එක්ක පොඩි ටරහක් ථියන කෙනෙක්) නිරොජන් අය්යා.. ජේසන් ම්ම්ම් එතකොට දිමුතු අය්යා (මෙයා තම කොම්පැනියෙ අහින්සකම කෙන .. දෙක නිරොජන්)... එතකොට මේකෙ ඉන්න තැම්පත් ම කෙනා තමා අපේ වරුන අය්ය.. කෑම බීම අතින් නම් අපේ කුමුදු අය්යට ගයන්න කෙනෙක් නැහැ... එතකොට අපේ සදරේනු අක්කවත් මතක් කරන්න ඔනේ.. ( ලව්ඩ් ස්පිකර් ).
දුලීක අක්කවත් මතක් කරන්නට් ඔනේ.

එතකොට රවීශ් ව මතක් කරන්නත් ඔනෙ... ( මෙය අපේ මැශින් එකක් හඩන්න නම් එන්නෙ කිව්වට පස්සෙ පැය බාගෙකට විටර පස්සෙ.. එත් උශානිගෙ.... එහෙම )

අය්යො හර්ශ අය්යව අමතක උනා නෙ.. මෙය තමා කොම්පැනියෙ ඉන්න ඩයල් එක..( ඔයල සෙනිඩ් එකට ගියාම ලොකු මග් එකක් එක්ක මිටි කොල්ලෙක් දැක්කොත් එය තමා හර්ශ.. මොනා උනත් නියම වැඩ කාරයෙක්)

තව ලියන්න දේවල් නම් ගොඩාක් තියනව.. එත් සින්හලෙන් ලියන්න කම්මැලි..මම බ්ලොග් ලියන්න පුරුදු උනේ විමල් අය්යා නිසා. ගොඩාක් ස්තුටි එකට. මෙයත් කවද හරි හර්ශ වගේ ඩයල් එකක් වෙනව සුවර්.. එහෙනම් මම නවතිනවා.. නම් ලියන්න අමතක උන කට්ටිය තරහ වෙන්න නම් එපා හොදේ.

සෙනිඩිඅන් කෙනෙක් වෙලා අපහු එන්න ලොකු කැමත්ත කුත් තියනව.. කට්ටියටම ගොඩාක් ස්තුති

4 comments:

  1. ෂා... වැඩිය සද්ද බද්ද නැතුව හිටියට හමෝටම ඒරියල් එක දාගෙන ඉදල තියෙන්නෙ. හොදා හොදා.... හැබැයි මමත් හරිම අහින්සක කොල්ලෙක්.... දිමුතුටත් වඩා... :)

    ReplyDelete
  2. he he .. thanks for the commenting.. still wonderring how u came a across this post...

    ReplyDelete